දකුණු කොරියාවේ රෝහලක ඇතිවූ ගින්නකින් 39ක් මරුට

දකුණු කොරියාවේ රෝහලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කර ඇත. මිර්යෑන් පළාතේ , මිර්යෑන් ප්‍රදේශයේ රෝහලක මෙම ගින්න හටගෙන තිබේ. ගින්නෙන් මියගිය පිරිසට අමතරව තවත් 70 දෙනෙකු තුවාල ලබා ඇත. තුවාල ලැබූවන්ගෙන් 08දෙනෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ. ගින්න හටගන්නා අවස්ථාවේ රෝහලේ රෝගීන් දෙසීයක් පමණ සිටි අතර ඉන් … Continue reading දකුණු කොරියාවේ රෝහලක ඇතිවූ ගින්නකින් 39ක් මරුට